Iki Gasa Handana Chords
Amarasiri Peiris
Last Played 15/02/2026 03:56
Play Count 21691 Contributor: Sandun
Play Count 21691 Contributor: Sandun

View +25 more Amarasiri Peiris Chords
Chord Diagrams for 'Iki Gasa Handana' song:
Intro
-----------------------------------
|Am |F |E7 |Am |
|G |G7 |C |Am |
|- |G |Em |- |
|F |- |Am |- |
Chorus
-----------------------------------
E7
ඉකි ගසා හඬන අතීතයක
|Am |D/E|Dm |Am|
F Dm C Am
කඳුළු එක්ක ගනුදෙනු කරන
F E G Am
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
|Am |C |Am |F |
|Am |Am |G |Em |
|Am |F |Am |
Verse 1
-----------------------------------
Am G F Am
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
Dm C E7 Am F Am
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා.....
Am E Dm E Am Am Dm
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා........
Dm Am E G Am
මට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා
E7 G Am
මගේම ආදරයක් තිබුණා...
|Am |F |Dm |Am |
|Am |F |E |Am |
|G |- |C |Am |
|Am |- |G/Em|Am |
|F |- |Am |- |
Verse 2
-----------------------------------
Am G F Am
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
Dm C E7 Am F Am
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා.....
Am E Dm E Am Am Dm
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා........
Dm Am E G Am
මට මගේ නොවන.... මගේම ආදරයක් තිබුණා
E7 G Am
මගේම ආදරයක් තිබුණා...
E7 G Am
මගේම ආදරයක් තිබුණා...
25 More Songs by Amarasiri Peiris:
Iki Gasa Handana Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.